UPFA threatens to kill JVP candidate
Armed supporters of the UPFA stormed the private office Ajantha Manel, the JVP candidate in Kantale and threatened to kill her.
Armed supporters of the UPFA stormed the private office Ajantha Manel, the JVP candidate in Kantale and threatened to kill her.
Minister Lasantha Alagiyawanne and his supporters had driven out all voters, except those supporting the UPFA, and seized their official poll cards at the Potuvil polling centre in Digamadulla.
ජ.වි.පෙ. නැගෙනහිර පළාත් සභා කන්තලේ දිස්ති‍්‍රක් අපේක්‍ෂිකා අජන්තා මානෙල් මහත්මියට ඇගේ පෞද්ගලික කාර්යාලයට පැමිණි එ.ජ.නි.ස. සන්නද්ධ මැරයන් පිරිසක් විසින් ඡන්දයෙන් අනතුරුව ඇයව ඝාතනය කරන බවට තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
දිගාමඬුල්ල පොතුවිල් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද දායකයන් පිරිසක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් 65-7293 දරණ වාහනයෙන් පැමිණි ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා හා මැරයෝ පිරිසක් ඡන්ද පති‍්‍රකා උදුරා ගෙන එළවා හැර ඇතැයි වාර්තා වේ.
UNP polling agent Mohamed Usuf had been assaulted by thugs in the company of Minister M.L.A.M. Hizbullah at Anasar Vidayala in Batticaloa ‘B’.
A TMVP group had stormed the house of the mother of UNP candidate Ibra Lebbe Mohamed at Kattankudy in Batticaloa.
The UPFA and the Pillayan-led armed TMVP had driven out UNP agents and election staff at several polling centres in Batticaloa and stuffed ballots into the ballot boxes, reports say.
මඩකළපුව ‘බී’ හි අන් අසාර් විද්‍යාලයේ එ.ජා.ප. ය විසින් රඳවා සිටි මැතිවරණ නිරීක්‍ෂකයකු වන මොහොමඞ් යුසුෆ් නමැති අයට හිස්බුල්ලා අමාත්‍යවරයා ගේ මැරයන් පිරිසක් විසින් පහර දී ඇතැයි වාර්තා වේ.
මඩකළපුව කාත්තන්කුඩි එ.ජා.ප. නැගෙනහිර පළාත් සභා අපේක්‍ෂක ඉබ්රා ලෙබ්බේ මොහොමඞ් මහතා ගේ මව ගේ නිවසට ටී.එම්.වී.පී. පිල්ලෙයාන් පිලේ පිරිසක් විසින් අද පහර දී ඇතැයි වාර්තා වේ.
ති‍්‍රකුණාමල තියාරිය ප‍්‍රදේශයට පැමිණි සන්නද්ධ පිරිසක් ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන් බියවද්දා ඡන්ද මංකොල්ලයක යෙදී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ව්‍යාපාරයේ නිරීක්‍ෂණ නිලධාරීන් වාර්තා කරයි.